Complain
පැමිණිලි

The existence of sorrow and pleasure is no one's happiness, and that is what makes some people happy, because they should never assume trouble.

  • All



ගස් පැමිණිලි

අපිටත් ජීවිතයේදී බිඳ වැටෙන අවස්ථා තිබිය හැකිය. නමුත් සැබෑ ශක්තිය කියන්නේ යළි නැගී සිටීමෙන්. ගසක මුලේ තවමත් ජීවිතය තිබේනම්, ඒක අලුත් අත්තක් මතු කරයි.

මහජන පැමිණිලි

මහජන පැමිණිලි කියන්නේ ගැටළු සහ අසාධාරණතා වෙනස් කිරීමේ ශක්තිමත් මෙවලමක්! සමාජයේ අපට අසාධාරණයක්, දුෂ්කරතාවයක් හෝ අවිධිමත් ක්‍රියාවක් පෙනුනොත්, නිහතමානීව නරඹන්නට නොවේ – කටයුතු කරන්නටය!

වීදිපහන් පැමිණිලි

වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන් සේවාවන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.