අපගේ මෙහෙවර(Mission)....
වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය නංවාලීම උදෙසා පහසුකම් සපයමින්, සභාව සතු සම්පත් හා අනෙකුත් ආදායම්, ආධාර යහපාලනයෙන් යුක්තව, කාර්යක්ෂමව, ඵලදායීව කළමනාකරණය කර පුළුල් ජනතා සහභාගීත්වයකින් උපරීම සේවාවක් සැපයීම අපගේ මෙහෙවර වේ.
අපගේ දැක්ම(Vision)....
පහසුකම් සපිරි යහ පාලිත පුරවරයක්.
වෙන්නප්පුව ප්‍රධාන කාර්යාලය - 031-2255276
-
දන්කොටුව උපකාර්යාලය - 031-2258175
-
කිරිමැටියාන උපකාර්යාලය - 031-2256544
-
කම්මල්පත්තුව උපකාර්යාලය - 031-2255275
-
කාර්යාල ෆැක්ස් අංකය-: 031-2253249
-
ලේකම් තුමාගේ දුරකථන අංකය-: 070-2749873
-
ඊමේල් ලිපිනය wennappuwaps@gmail.com
-
ෆේස්බුක් ගිණුම Wennappuwa Pradeshiya Sabha
.
නිවේදන
අය – වැය ලේඛන සහ අවසාන ගිණුම් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා පරීශ්‍රයට පැමිණ
පරිශීලනය
කිරීමට හෝ ඒවායේ දෘඪ පිටපත් ලබා ගැනීමට
හැකි බව කාරුණිකව දන්වා සිටිමි.
ඩබ්.ඩි.ලුෂන්
ලේකම්,
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව